හර්ෂණටයි රිලා ඇමතිටයි පෝලිමේ ඇරපු චාමර [VIDEO]

Latest Headlines MP Chamara Sampath Dassanayake
By Shehan Jun 05, 2025 12:59 AM GMT
Shehan

Shehan

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේ, මේ වන විට ආණ්ඩුව අල්ලස් හෝ ගනුදෙනු තහනම් කිරීමේ කොමිසමේ උපකාරයෙන් රට පාලනය කරන බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, ආණ්ඩුවේ ක්‍රියාකාරකම් අල්ලස් හා දූෂණය මත පදනම් වී ඇති බවත්, මෙම තත්ත්වය රටේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර ඇති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රකාශයේ;

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

“ආණ්ඩුවට දැන් ඉතිරි වී ඇත්තේ ‘Bribery සරණං ගච්ඡාමි’ යැයි පවසමින් රට පාලනය කිරීම පමණයි. ඔවුන් උදෑසන එක් අයෙකු අල්ලා වැලිකඩ හෝ මැගසින් බන්ධනාගාරයට යවනවා. ටික වේලාවකින් ආපසු නිදහස් කරනවා. ඊළඟ සතියේ ආයෙත් බන්ධනාගාරයට යවනවා. මේක බලන්නේ නත්තල් තෑගි බෙදනවා වගේ වැඩක්.

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

මට දෙමළෙන් කතා කරන්න එපා කිව්වෙ ඇය! – අනුදිගේ තවත් රහසක් හෙළිවෙයි!

කැරම් බෝඩ් බෙදා දුන් අය අවුරුදු 20-25කට බන්ධනාගාර ගත කරනවා නම්, රිලා ඇමතිට අවුරුදු 40කට බන්ධනාගාර ගත කළ යුතුයි. ඔහු ලක්ෂ 100කට වඩා වැඩි මුදලක් වියදම් කළා. රිලවෙකුට අඹ ගෙඩියක් හෝ ආප්පයක්වත් දුන්නේ නැහැ. ඒ වියදමින් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේත් නැහැ. ඒ සියල්ල රජයේ මුදල්. ඒ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කළහොත්, රිලා ඇමතිට අවුරුදු 40ක සිරදඬුවමක් ලබා දිය යුතුයි.”

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය ආණ්ඩුවේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳ බරපතල චෝදනා එල්ල කරමින්, අල්ලස් හා දූෂණය සම්බන්ධ ගැටලු මතු කර තිබේ.

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

විශේෂ නිවේදනයක් !! - රටේ පවතින කොරෝනා අවදානම පිළිබද

 


ReeCha