කපිල නාමල් එකතු කර ව්‍යාජ පුවතක් සමාජ ජාලාවල සැරිසරයි - දැනුම්දීමක්
මේ වන විට සමාජ මාධ්‍යජාල තුළ සංසරණය වන අසත්‍ය ඡායාරූපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ජනතාවට දැනුම්දීමක් සිදු කර ඇත.
ඒ අද දින මියගොස් සිටියදී හමුවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඡායාරූපයක් සහ නාමල් රාජපක්ෂ මහතා යෙදූ බව කියන සටහනක් සම්බන්ධයෙන්.
වරෙන්තුව ගැන කතා කරන්න කපිලව සොයන් ආ නීතීඥායා දොර ඇරලා බලද්දි කපිල බිම වැටිලා ඉඳලා - රට කැළඹුව මරණයේ තවත් විස්තර
ඒ අනුව අඳාළ ඡායාරූපය ව්‍යාජ බවටත් එය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කෙරෙහි අප්‍රසාදය ඇතිකිරීමේ අරමුණින්, සංස්කරණය කර පළ කරන ලද්දක් බවත් සඳහන් කර ඇත.
කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී
එම සටහන පහතින්,