උගන්ඩාවේ සැගවූ ධනය ලගදීම ලංකාවට.- කොට්ටහච්චි ආයෙත් මොනවද මේ කියන්නේ.
Sri Lanka Politician
Sri Lanka
National People's Power - NPP
By Wayomi
උගන්ඩාවේ සඟවා ඇති මෙරට ධනය ලංකාවට ගෙන එන බව ජාතික ජන බලවේග කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි කියා සිටියා.
ඒ, සංස්කෘතික උත්සවයක් අතරතුර සළු පාලියේ ලෙන්චිනා චරිතයට රඟන ශිල්පියා විසින් කළ ප්රශ්න කිරීමකදීයි.
එහිදී ඇය පවසා සිටියේ, ඒවා ළඟදීම මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී රටේ වෙනසක් සිදුවනු ඇති බවත්ය.
IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)
You May Like This Video