හිටපු ජනපති මෛත්‍රී හදිසියේම ජනපති රනිල්ට ස්තූති කළ හේතුව..
By Sithumi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳ යෝජනාව අගය කිරීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිය පළකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ සර්ව පාක්ෂික රජයකට අදාළ එකගතාවන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින්.
විශේෂ කරුණු 9ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම ලිපිය යොමු කර තිබෙනවා.
එම ලිපිය පහතින්