මෙවර මිස් අර්ත් කිරුළ ඇල්බේනියාවේ සුරූපිනිය දිනාගනී - (PHOTOS)

Gossip Today
By Sewvandhi Dec 23, 2023 09:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර මිස් අර්ත් (MISS EARTH) කිරුළ දිනාගැනීමට ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි සමත් විය.

මේ සමඟ ඇය මිස් අර්ත් කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවට පත් විණි.

එමෙන්ම ඇය මෙවැනි ජාත්‍යන්තර නිරූපණ තරගාවලියක් ජයගත් පළමු ඇල්බේනියානු කාන්තාව වීම ද විශේෂත්වයකි.

GalleryGallery
ReeCha