රාජ්‍ය ගිණුම් කාරක සභාවට අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්.
Sri Lanka Parliament
Sri Lanka
Ministry of Health Sri Lanka
By Hashini
රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අද (20) කැඳවා තිබෙනවා.
පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා එලෙස කැඳවා තිබෙනවා.
එමෙන්ම අද (20) ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේදී වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට සැලසුම් කර තිබෙනවා.
