ප්‍රධාන සමාගමක සේවකයින් පිරිසක් අත්අඩංගුවට
By Sewvandhi
කොල්ලුපිටිය පොලීසිය විසින් මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
මෙහිදී පොලීසියේ මැදිහත්වීමෙන් සභාපතිවරයාව පිටතට ගනු ලැබුවා.
