මිද්දෙනියේ ඝාතනය - තවත් සැකකරුවෙකු අත්අඩංගුවට (Video)

Report

මිද්දෙනියේ ත්‍රිත්ව ඝාතනයට සහාය ලබා දුන් බවට සැක කෙරෙන තවත් සැකකරුවෙකු ඊයේ(12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.

නොසිතූ මොහොතක ජීවිතයට සමුදුන් සංදීප

නොසිතූ මොහොතක ජීවිතයට සමුදුන් සංදීප

එය සිදු වූයේ ඔහු ඩුබායි වෙත පලා යාමට උත්සාහ කරමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ය..