මයික්‍රොසොෆ්ට් සමාගම කළඹමින් ගෝලීය ඇනහිටීමක් - රටවල් 74 ක පරිශීලකයින්ගේ මේ සේවා සියල්ල අක්‍රීය වෙයි

Report

මයික්‍රොසොෆ්ට් සමාගම ගෝලීය ලෙස විශාල ඇනහිටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊමේල් සහ වලාකුළු ආචයනය (cloud storage) ඇතුළුව එහි බහුලව භාවිතා වන මෙවලම් බොහොමයක් මෙසේ ඇනහිට ඇති බව සඳහන්.

ඇනහිටීම් ලුහුබැඳීමේ වෙබ් අඩවියක් වන ඩවුන්ඩෙටෙක්ටර්ට අනුව, එක්සත් ජනපද නැගෙනහිර වේලාවෙන් ඊයේ දහවල් (සිඩ්නි හි සිකුරාදා අලුයම) වන විට පුද්ගලයින් 130,000 ක් පමණ මයික්‍රොසොෆ්ට් අවුට්ලුක්(Outlook) වෙත ප්‍රවේශ වීමේ ගැටළු වාර්තා කර ඇත.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

ඒ අනුව X හි ප්‍රකාශයක, තාක්ෂණික දැවැන්තයා කියා ඇත්තේ “බලපෑම අඩු කිරීම සඳහා සියලු මාර්ග ආක්‍රමණශීලී ලෙස අනුගමනය කරන” බවත් “බලපෑමට ලක් වූ සේවාදායකයන් නැවත සේවයට ලබා දීම සඳහා නැවත ආරම්භ කරන” බවත්ය.

කෙසේ වෙතත් දස දහස් ගණනක් පරිශීලකයින්ට බලපාන බවට වාර්තා වන මෙම ගෝලීය ඇනහිටීමක් නිවැරදි කිරීමට මයික්‍රොසොෆ්ට් අරගල කරමින් සිටින බව සඳහන්.

එසේම මයික්‍රොසොෆ්ට් පවසන්නේ මෙම ඇනහිටීම සයිබර් ප්‍රහාරයකින් සිදු වූවක් නොවන බවයි.

මේ අතර අධීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කරන්නේ මෙම බිඳවැටීම රටවල් 74 ක පරිශීලකයින්ට බලපාන බවත් එය පැය අටකට වැඩි කාලයක් තිස්සේ පවතින බවත්ය.  

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න

අද සිට වියළි හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස්වලට දාපු බදු පහළට

අද සිට වියළි හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස්වලට දාපු බදු පහළට