ප්‍රසිද්ධ නළුවෙක් පොලිස් අත්අඩංගුවට.. අනේ අම්මපා.. බිරිඳට කළ මෙහෙම දෙයක් නම්.. (PHOTOS)

United States of America Actors Latest Headlines Decision Making
By krishani Aug 21, 2024 01:25 PM GMT
krishani

krishani

Report

ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රසිද්ධ නළුවෙක් පොලිස් අත්අඩංගුවට.. අනේ අම්මපා.. බිරිඳට කළ මෙහෙම දෙයක් නම්.. (PHOTOS) | Michael Madsen Arrested

ඒ එක්සත් ජනපදයේ මයිකල් මැඩ්සන් ය.

කොළඹ,මහනුවර,ගාල්ල සහ තවත් දිස්ත්‍රික්කයක්.. ගැන එකවර ගත් තීරණය මෙන්න.. නොහිතපු දෙයක්..

කොළඹ,මහනුවර,ගාල්ල සහ තවත් දිස්ත්‍රික්කයක්.. ගැන එකවර ගත් තීරණය මෙන්න.. නොහිතපු දෙයක්..


ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෘහස්ථ හිංසන චෝදනාවක් යටතේ ය.

ඒ අනුව සිය බිරිඳට පහර දීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.


මයිකල් මැඩ්සන්ගේ බිරිඳ පවසන්නේ ඔහු ඇයව තල්ලු කර ඇය නිවසේ සිර කර නිවසින් පිටතට අගුලු දැමූ බව ය.

Quentin Tarantino ගේ Reservoir Dogs සහ Kill Bill චිත්‍රපටවල රඟපෑ මැඩ්සන් පසුව ඩොලර් 20,000 (පවුම් 15,400) බැඳුම්කර චෝදනාවක් මතද අත්අඩංගුවට ගැණින.

ප්‍රසිද්ධ නළුවෙක් පොලිස් අත්අඩංගුවට.. අනේ අම්මපා.. බිරිඳට කළ මෙහෙම දෙයක් නම්.. (PHOTOS) | Michael Madsen Arrested

මේ වන විට ඔහු 66 හැවිරිදි වියේ පසුවෙන අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම මයිකල් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාටම ධානාත්මක වන ආකාරයට විසදෙනු ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..