බන්ධනාගාර රැදවියන් අතර දරුණු රෝගී තත්ත්වයක් පැතිරේ - රැඳවියන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරේ

Report

සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් බන්ධනාගාර තුනක රැඳවියන් අද (09) දිනයේදී අධිකරණ වෙත ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර බලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් මෙලෙස අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීමට පියවර ගෙන ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අදාළ අධිකරණ වෙත මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බව සෞඛ්‍ය හා බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබටත් GovPay නමින් SMS එකක් ආවාද? - රථවාහන දඩ ගැන රජයෙන් හදිසි අනතුරු ඇඟවීමක්