කම්කරු දිනය වෙනුවෙන් කොළඹ හැර සෙසු නගරවල රථවාහන සැලැස්ම

Report

2026 මැයි 1 වැනිදාට යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන්, කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන මැයි දින රැලි හා පෙළපාළි පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවලද මෙම අවස්ථාව සමරමින් විවිධ රැලි සහ පෙළපාළි සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන් සැලසුම්වලට අනුව, රැලි හා පෙළපාළි පැවැත්වෙන ස්ථාන, ගමන් මාර්ග සැලැස්ම, විකල්ප මාර්ග සහ රථ ගාල් පිළිබඳ විශේෂ විධිවිධානද සකස් කර ඇති බව සඳහන් වේ.

Media on 2026.04.30 පැය 0825 අනෙකුත් නගරවල මැයි දින පෙළපාලි සඳහා රථවාහන සැලැස්ම by ashfa

ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

දුරකථන සේවාවට නව යුගයක් - ස්වාධීන නියාමන පද්ධතියක් මේ වසරේ

දුරකථන සේවාවට නව යුගයක් - ස්වාධීන නියාමන පද්ධතියක් මේ වසරේ