ගමක් බිය වැද්දූ අමුතු සත්වයා ගම්වාසීන් කොටු කර ගනී..!

Sri Lanka
By Sewvandhi May 16, 2022 03:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්‍රදේශයේ සිටියදි අද සොයාගත් බව ගමිවාසීන් පවසනවා. මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි. 

ඒ් අනුව අද මිදිගම ජයවිජය ගමේ නිවසක සැගවි සිටියදි මෙම සත්වයා සොයාගෙන තිබු අතර මෙහිදි සත්වයා ප්‍රචන්ඩව හැසිරිමට උත්සහා කිරිමේදි ගමිවාසින් කඹයක් ආධාරයෙන් ගැටගසා තිබෙි . 

පාද හතරකින් හා දිග වලිගයකින් සමන්විත මෙම සත්වය මිට පෙර දැක නැති බව ගමිවාසින් පවසයි. මේ සමිබන්ධව මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට දන්වා තිබුණත් අද සවස් වනතුරුම සත්වයා රැගෙන යාමට ඒහි කිසිවෙකුත් නොපැමිණි බව ගමිවාසිහු තව දුරටත් පැවසූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now