මේ සඳුදා රට පුරා කරන්න යන දේ ගැන දන්නව ද?.

Sri Lanka
By krishani Oct 28, 2023 01:31 PM GMT
krishani

krishani

Report

රට පුරා සියලුම රාජ්‍ය සේවකයෝ ලබන සදුදා දැවැන්ත වැඩ වර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඒ වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම වැටුප් විෂමතාව වහා විසඳන ලෙසත් ඉල්ලමින් ය.

ඒ අනුව රට පුරා මුළු රාජ්‍ය සේවයම අනිද්දා පාරට බැසීමට සූදානම් බව වාර්තා වේ.

එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ, ඉදිරියේ දී රුපියල් 20,000ක් වැටුපට එක් කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය ඇතුළු සියලු සේවකයන් ද මෙවැනිම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි.

ReeCha