විශේෂ මෙහෙයුම්වලින් අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 14දෙනෙකු අත්අඩංගුවට

Report

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ගතවූ දිනයේ දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

ඒ වගේම ඊයේ දිනයේ දී දිවයින පුරා පුද්ගලයින් 30,322දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලීසිය සඳහන් කළේ එහිදී සැකපිට පුද්ගලයින් 679දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව වරෙන්තුකරුවන් 275දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 150දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කර

  එමෙන්ම දිවයින පුරා සිදුකළ පරීක්ෂාකිරීම්වලදී බීමත් රියදුරන් 507දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. තවද අපරික්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 5,283දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂණයක් ගැන වී ගොවීන්ට ඇහෙන සුබ පණිවිඩය

රක්ෂණයක් ගැන වී ගොවීන්ට ඇහෙන සුබ පණිවිඩය

පස් දෙනෙකුට මරු කැදවූ වෙන්නප්පුව විෂ මත්පැන් හදපු විදිහ අයිතිකරුවන් පාපොච්චාරණය කරයි

පස් දෙනෙකුට මරු කැදවූ වෙන්නප්පුව විෂ මත්පැන් හදපු විදිහ අයිතිකරුවන් පාපොච්චාරණය කරයි