දෙන්නත් එක්ක කසාද බඳින්න ද ඉන්නේ.. විවාහ වෙන වයස් සීමාව වෙනස් වෙයි?.
Government Of Sri Lanka
Wedding
Marriage
Latest Headlines
Decision Making
By krishani
ඊයේ (21) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්ව තිබෙනවා.
ඒ එම සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ මුලිකත්වයෙන් ය.
එහිදී ඇය සදහන් කර ඇත්තේ ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ය.
ඒ අනුව, විවිධ විවාහ නීති අනුව විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට සංශෝධන සකස් කිරීමට සාකච්ජා වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සදහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය.
You May Like This Video👇