විදුලි පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම්දීමක් මෙන්න - මේ දේ අද වෙනකම් දැනගෙන හිටිය ද?.

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Technology Latest Headlines Decision Making
By krishani Jan 30, 2024 04:24 PM GMT
krishani

krishani

Report

විදුලිබල මණ්ඩලය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විදුලි පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම්දීමක් මෙන්න - මේ දේ අද වෙනකම් දැනගෙන හිටිය ද?. | Many Convenient Ways To Pay Electricity Bills

ඒ මේ වන විට තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්ට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්‍රමවේදයන් හතක් හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව CEB care ජංගම දුරකථන යෙදවුම, මාර්ගගත බැංකු සේවා මගින්, ලංවිම වෙබ් අඩවිය, තැපැල් කාර්යාල මගින්, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මගින්, කාගීල්ස් කීට්ස් ආදී සුපිරි වෙළෙඳසැල් මගින් සහ mCash මගින් බිල්පත් ගෙවිම් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, විදුලි බිල්පත් පිළිබඳ ගැටලු ඇත්නම් ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකය වන 1987 වෙත යොමු කරන මෙන් ඒ මහතා වැඩිදුරටත් පාරිභෝගිකයන්ට කියා සිටියේ ය.

Sponsored By Sarrita Jewellery

විදුලි පාරිභෝගිකයන් වෙත විශේෂ දැනුම්දීමක් මෙන්න - මේ දේ අද වෙනකම් දැනගෙන හිටිය ද?. | Many Convenient Ways To Pay Electricity Bills

ReeCha