විදෙස්ගත ව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගැන හදිසියේම ගත් විශේෂ තීරණය.
Manusha Nanayakkara
Sri Lanka Politician
Sri Lanka
Israel
Israel-Hamas War
By krishani
ඊශ්‍රායලයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ ය.
එම නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදක්වන බව අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මැදපෙරදිග ගැටුම්වලට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරමින් ය.
