රන්ජන් ආ අවස්ථාවේ මනූෂට හූ කියා පන්නා දමයි.. හේතුව මෙන්න.. (VIDEO )

Manusha Nanayakkara Ranjan Ramanayake Harin Fernando
By Sithumi Aug 26, 2022 06:19 PM GMT
Sithumi

Sithumi

Report

අද දින සිරදඬුවම් ලබා සිටි රංජන් රාමනායක මහතාට නිදහස ලැබීමත් සමඟ ඔහු පිළිගැනීමට ගිය අමාත්‍ය  මනුෂ නානායක්කාරට හූ කියා පන්නා දමා තිබේ.

 අවස්ථාවේදී පුද්ගලයකු මෙලෙස හූ කියා පන්නා දැමීමට හේතුව ද පැහැදිලි කළා.

එම ස්ථානය වීඩියෝවක් පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now