ඉන්දියාවෙන් සහල් නැව් එයි - මිල තවත් වැඩි වෙයිද..?

Report

පිටකොටුව සහල් ආනයනකරුවන් පවසන්නේ, ඉන්දියාවෙන් ඇණැවුම් කරන ලද සහල් පළමු තොගය එළැඹෙන සතියේ කොළඹ වරායට ලැබෙනු ඇති බවයි.

බෙංගාල බොක්ක යලිත් කැලඹෙයි - කාලගුණයෙන් හදිසියේම අවවාදාත්මක නිවේදනයක්..!

බෙංගාල බොක්ක යලිත් කැලඹෙයි - කාලගුණයෙන් හදිසියේම අවවාදාත්මක නිවේදනයක්..!

ආනයනකරුවන් පනස් දෙනෙකු පමණ ,පෞද්ගලික අංශයට බලපත්‍රවලින් තොරව සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ඉන්දියාවෙන් සහල් ඇනවුම්කර තිබේ.

කිලෝවක් රුපියල් 65ක ආනයන බද්දට යටත්ව ආනයනය කරන මෙම සහල් කොළඹ වරායේ ළඟාවීමෙන් පසු කිලෝවක් සඳහා රුපියල් 225-230ක් අතර මිලක් වැය වනු ඇතැයි ආනයනකරුවන් ගණන් හදා තිබේ.

'මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ' - රත්න සහල් අධිපති වෙළඳ ඇමතිට දුන් අමුතුම පිළිතුර..

'මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ' - රත්න සහල් අධිපති වෙළඳ ඇමතිට දුන් අමුතුම පිළිතුර..

මේ අතර ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ ආනයනික සහල් වරායට ළඟාවූ පසු පැය හතරක කාලයක් ඇතුළත මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

………………………………………………………………………………

You may like this video 👇