අපි එහෙම නෑ කිවුවට. - මාලිමාව මැතිවරණ නීති කඩයි.- නීතිඥවරයෙක් කරපු හරියක්.

Report

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය මඟින් මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රතිසංශෝධන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ විසින් යුරෝපා සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහු පවසා ඇත්තේ, මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ දිගින් දිගටම පැමිණිලි කළ ද මැතිවරණ කොමිසම තවමත් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගෙන නැති බවයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය මඟින් මැතිවරණ නීති කඩ කිරීමේ අවස්ථා කිහිපයක් නිරීක්ෂණය කර වාර්තා කර ඇති බවත් 2024 ජූලි මස 28 වැනි දින මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවති දේශපාලන රැස්වීම ඊට කදිම උදාහරණයක් බවත් ඔහු පෙන්වා දී ඇත.

එහිදී රජයේ හෙද නිලධාරීන් ඔවුන්ගේ නිල ඇඳුමෙන් සැරසී ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමකට ගෙන්වා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.

ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට අනුමැතිය හිමිවෙයි. - විශ්‍රාමිකයන්ටත් ලැබෙන දේ මෙන්න.


එමෙන්ම මීට අදාළ පැමිණිල්ල 2024 ජූලි මස 29 වැනි දින ගොනු කර ඇති අතර පැෆ්රල් සංවිධානයේ ද ප්‍රතිචාරය වූයේ එවැනි පුද්ගලයන් නිල ඇඳුමෙන් නොපැමිණීම වඩාත් සුදුසු බවයි.

කෙසේ වෙතත් මෙම මැතිවරණ නීති සහ දේශපාලන ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කිසිදු වැදගත් පියවරක් ගෙන නැති අතර අවවාද කිරීමක් හෝ සිදු කර නැත.

මෙම ගැටලු විසඳීමට සහ මැතිවරණය සාධාරණව පැවැත්වීම සහතික කිරීම සඳහා මෙන්ම නීතිය ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ අධීක්ෂණයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය.

රාජ්‍ය සේවක වැටුපට පැෆ්රල් තඩි බාල්දියක් පෙරලයි.

රාජ්‍ය සේවක වැටුපට පැෆ්රල් තඩි බාල්දියක් පෙරලයි.


පවතින ගැටලු සහ නිසියාකාරව නියාමන ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය අවදානමට ලක්විය හැකි බව පෙනී යන බැවින් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ප්‍රතිසංශෝධන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ සිය පැමිණිල්ලේන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

අද කියයි හෙට කියයි කියලා බලන් හිටපු සුබ ආරංචිය. - සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී එක්වරම ස්වාධින වෙයි. - ඔහුගේ තීරණය ගැන විශේෂ ප්‍රකාශයක්.(UPDATE)

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී එක්වරම ස්වාධින වෙයි. - ඔහුගේ තීරණය ගැන විශේෂ ප්‍රකාශයක්.(UPDATE)