කොකේන් තොගයක් සමග මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ විදෙස් ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා මැලේසියානු ජාතිකයෙකු බව වාර්තා වේ.
සැකකරු මැලේසියානු ජාතිකයෙකු බව සඳහන් වේ. ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.