නව ජනපති යටතේ රට සන්සුන් වෙලා.. හිටපු ජනපති මයිත්‍රී කියන කතාව

By Sithumi Oct 30, 2022 12:09 PM GMT
Sithumi

Sithumi

Report

අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රට සන්සුන් වී ඇතැයි හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නමුත් පොදුජන පෙරමුණේ පාර්ශවයෙන් ජනාධිපතිට බලපෑම් එල්ල වෙමින් ඇති බවත් ඔහු සදහන් කරයි. 

 ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සහ කාන්තා සංවිධානවල නව නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදින් අමතමිනි.