මහින්දානන්ද නිදොස් කොට නිදහස් වූ මිලියන 27 නඩුව.

Mahindananda Aluthgamage Sri Lanka Politician
By Wayomi Apr 30, 2024 06:42 AM GMT
Wayomi

Wayomi

Report

විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් නියෝග කර තිබෙනවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුනා.

මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට චෝදනා එල්ල වී තිබුනේ,අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන්. 

........................................................

May you Like