රජයෙන්, පිරිසකට පතරොම් තුවක්කු ලබාදීමට තීරණයක්.

Mahinda Amaraweera Sri Lanka Politician Sri Lanka Ministry of Agriculture
By krishani Jun 16, 2023 01:57 AM GMT
krishani

krishani

Report

වගා ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

ඒ ඊයේ (15) ජාතික ගොවිජන බලමණ්ඩලය සමග පැවැති සාකච්ඡාවේ දී ය.

එමෙන්ම, වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.