කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් වැදගත් පණිවිඩයක්..

Mahinda Amaraweera Sri Lanka
By krishani මාස 2 කට පෙර
krishani

krishani

Report

ලබන යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර ප්‍රමාණය ගොවීන්ට නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව ලබන මාසයේ මුල් සති දෙක තුළ මඩපොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join