හිතුවද එයා මෙහෙම කෙනෙක් කියලා.. මහේෂිගේ සැමියා ලංකාවේ පළවෙනි එමිරේට්ස් කපිතාන් වෙලා.. බලන්නකෝ එයාගේ සතුට. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Nov 25, 2023 05:32 PM GMT
Sithumi

Sithumi

Report

මහේෂි මදුෂංකා කියලා කියන්නේ අපි හැමෝම දන්න ජනප්‍රියම නිළියක්නේ.

ඉතින් මහේෂිට ලැබුණු තෑග්ගක් ගැන තමයි අපි කියන්න යන්නේ.

තෑග්ගක් කිව්වට මේක මහේෂිට තෑග්ගක් උණාට එයාගේ සැමියට ලැබුණු පත්වීමක්.

ඔන්න ඉතින් මහේෂි එයාගේ සැමියා ගැන හරී ආඩම්බරෙන් පෝස්ට් එකක් දාලා තිබ්බ.

ඒ තමයි එයාගෙ සැමියට ලැබුණු පත්වීමක්..

ඉතින් ඇගේ සැමියා මේ වෙද්දි ලංකාවේ ප්‍රථම එමිරේට්ස් කපිතාන්වරයා විදියට පත් වෙලා.

ඉතින් ඒක ඇයට ලොකු ආඩම්බරයක්.

බලන්නකෝ එයාගේ සතුට වචන වලට පෙරලලා තියෙන විදිය.

GalleryGalleryGalleryGalleryGalleryGallery