රටම හඬවමින් මහේෂ් දුක්ගන්නාරාළ ඇදුරුතුමන් අවසන් ගමන් යන හැටි...සංවේදී වීඩියෝ සහිතයි..(VIDEO)
ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ මහතා ඊයේ ජීවිතක්ෂයට පත්වූවා. නිවසේදී සිදු වූ ලිස්සා වැටීමකින් ඔහුගේ නහරයකට හානි සිදුව තිබූ අතර ඉන් පසුව ඔහු රෝහල් ගතකරනු ලැබූවා.
එහෙත් දින කිහිපයකින් පසු ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ඊයේ දිනයේදී ජීවිතයෙන් සමුගත් අතර බොහෝ දෙනා ඔහුගේ වියෝව පිළිබඳව කම්පා වනුයේ ඔහු සිසුන් මෙන්ම ගුරුවරුන් අතරද ජනප්‍රිය චරිතයක් වූ බැවිනුයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |