සුපිරි ක්‍රිකට් තරුව මහීෂ් තීක්ෂණ ගේ ආච්චි අම්මා නිසා ක්‍රිකට් දිවියට සිදු වූ දේ. - (PHOTOS)

Sri Lanka Cricket
By Wayomi Aug 30, 2024 01:31 PM GMT
Wayomi

Wayomi

Report

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වය ලැබීමට සිය ආච්චි අම්මා විශාල වශයෙන් හේතුවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

මේ වනවිට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කරා ගොස් සිටින තීක්ෂණ "Cricinfo" වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

සිය ආච්චි අම්මා සම්බන්ධයෙන් විමසු විට තීක්ෂණ පැවසුවේ, "ඇය මා වෙනුවෙන් සියල්ලම සිදුකළා..."

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?


බිරිඳ ඝාතනය කළ මෙල්බන් ශ්‍රී ලාංකිකයා සහ දරුවන්ගේ පාපොච්චාරණයෙන් අවසානයේ හෙළි වූ දේ.

බිරිඳ ඝාතනය කළ මෙල්බන් ශ්‍රී ලාංකිකයා සහ දරුවන්ගේ පාපොච්චාරණයෙන් අවසානයේ හෙළි වූ දේ.


එමෙන්ම තීක්ෂණ පවසා ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග්, ඉන්දීය ප්‍රිමියර් ලීග් පමණක් නොව ඩුබායි සහ ඔස්ට්‍රේලියාවේ තමන් ක්‍රීඩා කරන තරග නැරඹීමට ඇය පැමිණි බවයි.

"ඇය ක්‍රිකට්වලට ආදරෙයි. එසේම ක්‍රිකට් ගැන හොඳ දැනීමක් තියෙනවා. මම හරියට ක්‍රීඩා නොකරන විට ඇය අඩුපාඩු කියනවා. ඇය මා පිටුපස සිටීම මට විශාල ශක්තියක්. මම දැන් මේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා ඉන්නේ ඇය නිසා. ඇයට ඒ ගෞරවය හිමිවෙනවා.."

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)

වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)




GalleryGallery