හදිසි තත්ත්වයක් - මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - පිරිසක් රෝහලේ

Report

අද (01) පස්වරුවේ මහර බන්ධනාගරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් ඇත.

එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇති කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් රැඳවියෙකු මිය ගොස් ඇති බව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

ජේලර්වරයාගේ කාර්යාලය ගිනි තියයි - විශාල පිපිරීමක් හා වෙඩි හඬ ඇසුණු බව තොරතුරු

ජේලර්වරයාගේ කාර්යාලය ගිනි තියයි - විශාල පිපිරීමක් හා වෙඩි හඬ ඇසුණු බව තොරතුරු

පොලීසිය ඉල්ලීමක් කර ඇත්තේ බන්ධනාගරයේ රැඳවියන් අතර අද පස්වරුවේ ඇති වූ මෙම ගැටුම මේ වනවිට පාලනය කර ඇති බැවින් ඒ අවට සිටින ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසයි.

කෙසේවෙතත් රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් මේ වනවිටත් ඒ අවට රැඳිසිටිති. 

ජෙලර්ගේ කාර්යාලයටත් ගිනි තියයි - වහාම රැඳවියන් 5ක් රාගම රෝහලට

ජෙලර්ගේ කාර්යාලයටත් ගිනි තියයි - වහාම රැඳවියන් 5ක් රාගම රෝහලට