දුර දිග ගිය බහින් බස්වීම මරණයෙන් කෙළවර වෙයි

Report

අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේදී අවාසනාවන්ත සිදුවීමක් සිදුවී තිබේ. ඒ අනුව මෙම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙන බවට වාර්තාා වේ.

වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී පොලිසිය සඳහන් කළේ දෙපාර්ශවයක් අතර ඇති වූ පැරැණි ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පොල්ලකින් හිසට සිදු කළ දරුණු පහර දීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවූ බවයි.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ.

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මෘත ශරීරය මධ්‍යම කඳවුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම කඳවුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්