ලොහාන්ගෙ පිස්තෝලය වහාම ගන්න..ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්..(VIDEO)
Police
Pisces
Gotabaya Rajapakshe
Lohan rathwaththe
Sumanthiram
By Aruna
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට සම්බන්ධ ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසට එරෙහිව වහාම නඩු පැවරීම සහ අත්අඩංගුවට ගැනීම ඇතුළු නීතිමය පියවර ගත යුතුය බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
ඒ අනුව එක් තනතුරකින් පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවන බවයි ඒ මහතා පවසන්නේ.
තවද වහාම අදාල රාජ්‍ය අමාත්‍යවරයා සතුව ඇති පිස්තෝලය ඔහුගෙන් පවරා ගන්නා ලෙසද මන්ත්‍රීවරයා කියා සිටියා.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැකවූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)