ලාෆ් ගෑස් මිල රුපියල් 1,000කින් අඩු කරන්නැයි රජයෙන් ඉල්ලීමක් - අවසන් තීරණය අද සවස

Report

ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් පිරිසක් අද (17) පස්වරුවේ වෙළඳ අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණි.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී ලාෆ් ගෑස් මිල රුපියල් 1,000කින් අඩු කරන ලෙස සමාගම් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්කෝ ගෑස් නැත්තම් හිස් සිලින්ඩරයට මුදල්.. රතු එළි මැද මුළු රටම බලන් ඉන්න ලාෆ්ස් ගෑස් සමාගමේ මිල තීරණය අද

එක්කෝ ගෑස් නැත්තම් හිස් සිලින්ඩරයට මුදල්.. රතු එළි මැද මුළු රටම බලන් ඉන්න ලාෆ්ස් ගෑස් සමාගමේ මිල තීරණය අද

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මිල අඩු කිරීම සම්බන්ධයෙන් සමාගම් නියෝජිතයින් මුලදී එකඟතාවකට පැමිණීමට මැළිකමක් දැක්වූ බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම අඩු මිලකට ගෑස් ලබාදෙන බැවින් ලාෆ් ගෑස් මිලද අඩු කිරීමේ අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ගෑස් මිල අඩු කරන ප්‍රමාණය අද සවස දැනුම් දෙන බවට ලාෆ් ගෑස් සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, ලාෆ් ගෑස් මිල රුපියල් 1,000කින් අඩු කිරීම සම්බන්ධයෙන් සමාගම අවසන් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට

සැබෑ ආදරවන්තයෙක් නෙමෙයි මාමායි බෑනයි දෙන්නම දරුවාව දූෂණය කරලා - දරුවා ලැබුනට පස්සෙත් දූෂණය වෙලා - නකල්ස් ගුහාවේ ඛේදවාචකයේ ඇඟ හිරිවැටෙන ඇත්ත එළියට