ලිට්‍රෝ ගෑස් මිල ඉහළට.

Sri Lanka Litro Gas Litro Gas Price
By Hashini Nov 04, 2023 05:14 AM GMT
Hashini

Hashini

Report

 ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 රුපියල් 95කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි නව මිල සටහන වන්නේ රුපියල් 3,565.00ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 38කින් ඉහළ දක්වා ඇති අතර එහි නව මිල රුපියල් 1,431ක් වනවා. 

කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 668ක් ලෙසයි.

ReeCha