ජාතික සත්වෝද්‍යානයේ සිංහයාට එකිනෙකට පරස්පර PCR වාර්තා
lion
zoo
dehiwala
PCR report
wimalaweera disanayake
By Sewvandhi
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදිත බවට සලකා ප්‍රතිකාර කෙරෙන බව වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
සිංහයා සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණවලදී අසාදිත බවට හා නොවන බවට ප්‍රතිඵල 02ක් ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් කොවිඩ් රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් ඉන්දීයාවේ සහය ද ලබා ගනිමින් සිංහයා වෙන්කර ප්‍රතිකාර ආරම්භ කළ බව විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |