රන්ජන්ට ජනාධිපති සමාව...?

ranjan ramanayake president pardon artists dilhani ashokamala udayakantha varnasooriya
By Sewvandhi Jul 24, 2021 06:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක කාලයක් සඳහා සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරිමට කළාකරුවන් පිරිසක් එක්වී තිබෙනවා.

රන්ජන් සහ අපි කලා හවුල නම් සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපියක් භාර දීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery