වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ තැපැල්පති රුවන් සත්කුමාර මහතා ය.