විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Report

හිටපු අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ආදරණීය පුත්‍රයා වන ප්‍රසිද්ධ නීතිඥ රඛිත රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දින අත්අඩංගවට ගෙන තිබේ.

ඉරානේ බොරු කිව්වොත් වැඩ වරදී - හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානේ බොරු කිව්වොත් වැඩ වරදී - හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සුළු මොහොතකට පෙර අති ප්‍රබල භූමිකම්පාවක් - නගරයේම ගොඩනැගිලි කඩා වැටෙයි - වහාම ජනතාව ඉවතට

සුළු මොහොතකට පෙර අති ප්‍රබල භූමිකම්පාවක් - නගරයේම ගොඩනැගිලි කඩා වැටෙයි - වහාම ජනතාව ඉවතට