ලාෆ්ස් ගැස් පාරිභෝගිකයන්ටත් මේ මස මිල සංශෝධනය ගැන දැනුම්දීමක් - රටම හෙව්ව මිල ගණන් මෙන්න

Report

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර ඇත.

ඒ අනුව, පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බව සමාගම වැඩිදුරටත් පාරිභෝගිකයන්ට දන්වයි.  

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න