එෂාන් මාලිංගට අබාධයක් - හේතුව මෙන්න

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  වේගපන්දු යවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක එෂාන් මාලිංගගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන්  නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඔහු එංගලන්ත සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි විස්ස (T20) තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

දෙරට අතර පැවැති දෙවන T20 තරගයේදී එෂාන් මාලිංගගේ උරහිසයට ආබාධයක් ඇති වූ අතර, ඒ හේතුවෙන් ඔහු අද (02) දින කොළඹට පැමිණීමට නියමිත බවත්, එම ආබාධ තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ස්කෑන් කෙරීමට යොමුවන බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මට සම්බන්ධයක් තිබුණේ කෙහෙල්බද්දර පත්මෙගේ තාත්තා එක්ක පුතා එක්ක නෙමෙයි - ප්‍රසන්න

මට සම්බන්ධයක් තිබුණේ කෙහෙල්බද්දර පත්මෙගේ තාත්තා එක්ක පුතා එක්ක නෙමෙයි - ප්‍රසන්න

ප්‍රධාන ඇමති ධූරයක් දරමින් කෝටි දාහක දේපොළ රැස් කරපු හිටපු ඇමැතිට නඩු - මෙන්න විස්තරයි

ප්‍රධාන ඇමති ධූරයක් දරමින් කෝටි දාහක දේපොළ රැස් කරපු හිටපු ඇමැතිට නඩු - මෙන්න විස්තරයි