ලංකා සතොසෙහි වූ නව වෙනස..

Sri Lanka Lanka Sathosa
By krishani Aug 05, 2022 09:33 AM GMT
krishani

krishani

Report

ලංකා සතොස නව සභාපති ලෙස පසඳ යාපා අබේවර්ධන මහතා පත්කර තිබෙන අතර ලංකා සතොස කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී ඒ මහතා අද(05) දින සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ මහතා ඔස්ට්‍රේලියාවේ RMIT විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකාර ඩිප්ලෝමාවක් , වෘත්තීය ගිණුම්කරණ උපාධියක් , ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලනය පිලිබඳ උසස් උපාධියක් ලබා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join