බලංගොඩ ප්‍රදේශයේ භයානක නායයෑමක්... නායයෑමෙන් සිව්දෙනෙක් අතුරුදන් වෙයි..
Sri Lanka
Landslide In Sri Lanka
By Sithumi
බලංගොඩ ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

අධික වර්ෂාවත් එක්ක එකවරම සිදු වූ නාය යෑමක් - නිවාස 02කට හානී.. වහාම ජනතාව ඉවත් කරයි.. නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන්න..
බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ මෙම නායයෑම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
අද දිනය පුරාවටම මෙම ප්‍රදේශයට අධික වැසි ඇද හැලුණු බව අප වාර්තාකරු පැවසුවා.
කෙසේ වෙතත්, බලංගොඩ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
