ඉදල්ගස්හින්නේ මාර්ගයක් නාය ගිහින්

Report

ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය අද (26) පෙරවරුවේ ගිලා බැස නායයාමට ලක් වී  ඇති   බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දිවයින පුරා පවතින අධික වර්ෂාව සමග මෙසේ මෙම මාර්ගයේ කොටසක් කඩාගෙන ගොස් නායයාමට ලක්ව මාර්ගය ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ .

තවද ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය හරහා විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් වැලිමඩ , හල්දුම්මුල්ල ප්‍රදේශවලට සංචාරය සදහා ගමන් කරන්නාවූ මාර්ගයකි.  

ඉදිරි පැය 48 ඇතුලත දරුණු ගං වතුර තත්වයක්

ඉදිරි පැය 48 ඇතුලත දරුණු ගං වතුර තත්වයක්

මෙන්න මේ අය පරිස්සම් වෙන්න

මෙන්න මේ අය පරිස්සම් වෙන්න