ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතු බව නීතිඥ සංගමය පවසයි...

Parliament of Sri Lanka National People's Party Sri Lanka Crime Branch Criminal Investigation Department
By Parami Dissanayake Aug 08, 2024 06:11 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසා සිටිනවා.

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 150 ඉක්මවයි...

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 150 ඉක්මවයි...


අද (08) එම අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එම සංගමයේ සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී ය.

ReeCha