සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කන්‍යා ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

කන්‍යා ලග්නය 

රැකියා බලාපොරොත්තු ඉටු වේ

මෙම වර්ෂයේ ඔබේ රැකීරක්ෂා කටයුතුවල විශේෂ දියුණුවක් ඇතිවෙයි. රැකියා කටයුතු සම්බන්ධව පැවති සතුරු පීඩා දුරුවන අතර රැකියා උසස් වීම් ආදිය බලාපොරොත්තුව සිටි අයට ඒවා හිමි වේ. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයගේ රැකියා බලාපොරොත්තු ඉටුවන අතර ව්‍යාපාර කටයුතු ද සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වේ.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ඒවායින් බලාපොරොත්තු වන ආදායම් ලැබීමට පුළුවන. එහෙත් ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වීමට සිදුවන අතර ඔබ ඔබට ලැබෙන ආදායම් කවර හෝ අනපේක්ෂිත හේතුවලට වියදම් විය හැක.

එම නිසා ආදායම් වියදම් කළමනාකරණය කර ගැනීම මේ වර්ෂය තුළ ඔබට ඉතා වැදගත්ය. මෙම වර්ෂයේ ඔබේ ඥාන ශක්තිය හොඳින් පැවතුණත් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අලස, උදාසීන ගති ඇතිවිය හැක. එබැවින් එම ගති දුරලා ධෛර්යමත්ව කැපවීමෙන් හා උත්සහයෙන් ක්‍රියා කර අධ්‍යාපනයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකි වසරකි.

මෙම වර්ෂයේ ඔබට ඉතා හොඳින් කම්සැප විඳීමට අවස්ථාව ලැබෙයි. එහෙත් සෙනසුරු 7 වැන්නේ ගමන් කරන නිසා ඔබ එහිදී ඉතා ප්‍රවේශම් විය යුතුය.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කටක ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කටක ලග්නයේ උපන් ඔබට කොහොමද ?

කම්සැප වැරදි ආකාරයෙන් විඳීමට යාමෙන් ඔබට ඒ වෙනුවෙන් චිත්ත පීඩා විඳීමට සිදු විය හැකිය. එම නිසා පවුලේ අය සමග ඉතා විශ්වාසදායීව කටයුතු කළ යුතු අතර පවුල් ජීවිතය සතුටින් හා සමාදානයෙන් පවත්වාගෙන යාමට නම් ඔබ තුළ ඉවසීම පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

සමස්තයක් වශයෙන් ගත් කල මෙම වර්ෂයේ පෙරට වඩා ඔබේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. මෙතෙක් පැවති අසනීප සුව වේ. එහෙත් දත් රෝග, ලිංගාශ්‍රිත රෝග, උණ වැනි රෝග තාවකාලිකව ඇති විය හැකිය. මෙම රෝග ඔබේ විවාහ සහකරුට ඇතිවීමට ද ඉඩ තිබේ.