සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - කටක ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

කටක ලග්නය 

ගෘහ ජීවිතය වාසනාවන්ත වේ.

ඔබේ දක්ෂතාවලට නිසි තැන ලැබෙන මෙම වර්ෂයේ රැකියා කටයුතුවල ද විශේෂ දියුණුවක් ඇති වේ. පසුගිය කාලයේ පැවති රැකියා බාධා දුරුවන අතර ඔබේ නව රැකියා අවස්ථා උදාවෙයි. තනතුරු, උසස්වීම් ආදිය හිමිවන අතර වෙළෙඳ ව්‍යාපාර කටයුතුද දියුණු වේ.

විදෙස් රැකියා බලාපොරොත්තු ඉටු වේ. මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මිථුන ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මිථුන ලග්නයේ උපන් ඔබට කොහොමද ?

වැය පක්ෂය ද ඉහළ ගියත් ඔබට තිබූ ණය මුදලකින් නිදහස් වීමට හැකිවන අතර තැන්පත් ධනයේ ද වර්ධනයක් සිදු විය හැකිය. ආර්ථිකයේ දියුණුවක් ළඟා කර ගත හැකි වසරකි. මෙම වර්ෂයේ ඔබේ ගෘහ ජීවිතය වාසනාවන්ත වන අතර පවුලේ සියලු දෙනා එකට එක්ව සතුටින් කාලය ගත කළ හැකි වේ.

එහිදී ඔබ තුළ ඉවසීම හා යහපත් සන්නිවේදනය පවත්වා ගැනීම ද වැදගත්ය. සමාජයේ ද ගෞරවය, පිළිගැනීම, සැලකිල්ල හිමි වන අතර ආගමික කටයුතුවලට ද යොමු වේ. ඔබේ දෙලොව දියුණුවටම වැඩ සලසා ගත හැකි වසරකි. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබ තුළ පැවැති අලසකම, පසුබෑම මෙම වර්ෂයේදී ද තරමක් පවතින බැවින් අභියෝග ජයගෙන උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල යෙදීම තුළින් විභාග ආදියෙන් ජය ගැනීමට හැකි වේ.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම විදෙස් අධ්‍යාපනය සම්බන්ධව ඇති බලාපොරොත්තු ද ඉටු කර ගත හැකි වේ. මෙම වර්ෂයේ ඔබගේ ශරීර සෞඛ්‍ය නම් තරමත් අයහපත් තත්ත්වයකට පත් වෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, හිසරුදාව වැනි සෙම් රෝග, අර්ශස්, මළ බද්ධය ඇතිවිය හැකි අතර නිතර නිතර සුළු අසනීප ගති නිසා ශරීරය පීඩාවට පත් වේ.