සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - සිංහ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Horoscope Astrology Lagna Palapala Latest Headlines Sinhala news
By Akash Apr 13, 2025 05:18 PM GMT
Akash

Akash

Report

සිංහ ලග්නය 

ආදායම් ඉහළට

ධනකාරක ගුරු අයස්ථානයේ ගමන් ගන්නා බැවින් මෙම වර්ෂයේ ඔබේ ආදායම් තත්ත්වය ඉහළ යයි. ගොවිතැන්, වෙළහෙළඳාම්, ව්‍යාපාර, රැකියා කටයුතුවලින් බලාපොරොත්තු වන පරිදි ආදායම් ලැබෙන අතර මෙම වර්ෂය ආයෝජනවලට ද ඉතාම සුදුසුයි. එහෙත් ඔබට සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ඨකයක් පවතින බැවින් උප්පත්ති කේන්ද්‍රයේ සෙනසුරුගේ පිහිටීම අනුව ඒරාෂ්ඨකය බලවත් නම් මුදල් සම්බන්ධ කටයුතුවලදී ඔබ ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මේෂ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

රැකීරක්ෂා කටයුතුවලට තරමක බාධා මතු විය හැකිය. සතුරු කරදර නිසා සිත් පීඩා ඇතිවන අතර ඇතැම් විට රැකියා වෙනසක් පවා සිදු විය හැකිය. එසේ වුවත් ඔබ ඉතා උනන්දුවෙන් හා නිවැරදිව රැකියා කටයුතුවල නිරත වන්නේ නම් විශාල දියුණුවක් හා ගෞරවයක් බලාපොරොත්තු වීමට පුළුවන. මෙම වර්ෂයේ ඔබේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් අපේක්ෂා කළ හැකිය.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලැබෙන අතර ඔබ උපක්‍රමශීලී ලෙස කටයුතු කරන වසරක් ද වේ. ඔබ උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියා කරන්නේ නම් තරග විභාග ආදියෙන් ඉතා පහසුවෙන් සමත් විය හැකිය. නොගැළපෙන සම්බන්ධතා ආදිය ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් මෙම වර්ෂයේ ඔබ ඒවායින් බොහෝ දුරට ප්‍රවේශම් විය යුතුය.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘෂභ ] ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘෂභ ] ලග්නයේ උපන් ඔබට කොහොමද ?

වැරදි ලෙස කම්සැප සෙවීමට යාම නිසා ඔබට බොහෝ කරදර නින්දා, අපහාස, සිත් වේදනා ඇති විය හැකි වසරකි. එම නිසා හැඟීම් පාලනය කරගෙන කටයුතු කිරීම තුළින් පවුල තුළ සතුට පවත්වාගත හැකිය. අවිවාහකයින් විවාහය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදීද හොඳින් සොයා බලා කටයුතු කළ යුතුය.

ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙම වසරේ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කායික ශක්තිය අඩු විය හැකි අතර මානසික පීඩා ද නිතර ඇතිවීමට පුළුවන. කැසීම්, කුෂ්ඨ රෝග, ලිංගාශ්‍රිත රෝග, මුත්‍රා දෝෂ, ධාතු දුර්වලතා, වකුගඩු ආබාධ ආදිය සෑදීමට ඉඩ ඇති අතර මේවා ඔබගේ විවාහ සහකරුට වුවද සෑදිය හැක.

ReeCha