මෙරට ප්‍රධාන පෙළේ බැංකුවක ATM කාඩ් වලට එකවරම සිදු වුණ දෙය..
Sri Lanka
By krishani
මාස දෙකක පමණ කාලයක් තිස්සේ මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක ATM කාඩ් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
ඒ බව එම අදාළ බැංකුවේ නියෝජිතයෙක් සඳහන් කර ඇති අතර යම් පුද්ගලයෙකුගේ ATM කාඩ් පතක් අහිමි වුවහොත් එය ලබා ගැනීමට ද හැකියාවක් නොමැත.
එම බැංකුව විසින් කාඩ්පත් ලබා දෙන දිනයක් සම්බන්ධයෙන් ද මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවට තොරතුරු වාර්තා වේ.
