15 හැවිරිදි දැරිය දූෂණය ගැන කොටුවේ හාමුදුරුවෝ කිව්ව කතාව (VIDEO)

Sri lanka child harresment kutuwe thero Cid cyber bullyng
By Sithumi Jul 12, 2021 05:32 PM GMT
Report

සමාජ මාධ්‍ය වල සංසරණය වන වැරදි පුවතක් ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා  පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් අද CID හමුවට පැමිණියා.

එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් තමන්  විරුද්ධත්වය පළ කළ ද වැරදි තොරතුරු සංසරණය සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

15 හැවිරිදි දැරිය දූෂණය සම්බන්ධයෙන් හිමි නමක් සම්බන්ධ වූ අතර  ඒ හිමි කොටුවේ හාමුදුරුවන් බව පවසා  සිදු කරන ලද අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් උන්වහන්සේ අද සී අයි ඩී හමුවේ පැමිණිලි කරා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now