මැයි දිනය වෙනුවෙන් එජාපය අල්ලා ව්‍යාජ ලිපියක් - එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

Report

''මැයි පළමු වැනිදා යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය" මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලිපියක් බවට එම පක්ෂය නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව අදාළ නිවේදනය මඟින් අවධාරණය කර ඇත්තේ මෙවර මැයි පළමු වැනිදා යෙදී තිබෙන්නේ පසළොස්වක පොහොය දිනයේදී බැවින් එදිනට එවැනි මැයි දින සැමරුමක් එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ එක්ව පැවැත්වීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

රටම බලන් සිටි පුටුව අනුර කරුණාතිලකට - බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

රටම බලන් සිටි පුටුව අනුර කරුණාතිලකට - බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් යම් නිල නිවේදනයක් නිකුත් කරන්නේ නම්, එය එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව තුළ සහ එක්සත් ජාතික පක්ෂයේ නිල යු ටියුබ් නාලිකාවල පමණක් බෙදාහරින බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්

එම නිවේදනය පහතින්,